For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.

Thushanthi

Profile Picture

Thushanthi

Shourai Hikari Japanese Language Institute, Homagama, Sri Lanka

Last active : 4 years Ago

0

Ad Sold

0

Total Listings

Introduction

ජපානයේදී ජපන් භාෂා උපාධිය හැදෑරූ ගුරුවරියක විසින් මෙහෙයවනු ලබයි. O/L, A/L, JLPT, NAT (5, 4, 3, 2) විභාග සදහා සූදානම් කරවීම. කුඩා ළමුන් සදහා පන්ති පැවැත්වේ -01 වසර සිට 09 වසර දක්වා. පිළියන්දල, මොරටුව, මහරගම, කොට්ටාව, හෝමාගම, ගොඩගම, අතුරුගිරිය,කඩුවෙල, මාලඹේ, පාදුක්ක, හංවැල්ල, ඉංගිරිය, හොරණ අවිස්සාවේල්ල යන ප්‍රදේශයන් වල නිවසට පැමිණ ඉගැන්වීම් කටයුතු සිදුකරනු ලැබේ. අප ආයතනයන්දිහි දිවා කාලයේදී පන්ති වලට සහභාගි විය නොහැකි සිසුන් සදහා රාත්‍රී කාලයේදී පන්ති පැවැත්විය හැක. හෝමාගම, පාදුක්ක, හොරණ යන ප්‍රදේශයන් වල පන්ති පැවැත්වේ. 076 70 79 063

Ad(s) posted by Thushanthi

No record found.

Contact

Top