For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.

Ad Detail

Services Other

Titanium Flooring Service

₨260.00 (Negotiable)


  • Share
  • Favourite
  • Report
Description
Price : ₨260.00 (Negotiable)
Date : May 23, 2023
Location : Weliweriya , Sri Lanka

ඔබේ නිවසට,

කාර්යාලයට,

හෝටලයට,

රෙස්ටුරෙන්ට් එකට,

ව්‍යාපාරික ස්ථානයට,

ඔබ සොයන්නේ ……………………….

ආකර්ෂණීය පෙනුමක්ද?

Luxury පෙනුමට කැමති ඔබට,

නාන කාමරයට අලුත් නිමාවක් සොයන ඔබට,

නව නිවසේ පොළොව නිම කර ගැනීමට නොහැකිව ලත වන ඔබට,

Trend එක අලුත් කරන ටයිටේනියම් සමඟින් ….

Luxury Design Collection

Wooden Design Collection

ඇතුළු නවතම Design Collections රැසක් ,

නවීන පෙනුමක්.

•අලුත්ම Design රැසක් සහිතයි.

•ඉරි තැලීම් වලින් තොරයි.

•ජලකාන්දු වීම් වලින් තොරයි.

•වර්ණ වෙනස් වීමක් සිදු නොවේ.

•නිවැරදි ප්‍රමිතියෙන් යුක්තයි.

•තමන්ට Customize කරගැනීමේ හැකියාව සහිතයි.

•දිවයින පුරා එකම මිල ගණන් යටතේ.

•ආගමික ස්ථාන සඳහා විශේෂ මිල අඩු කිරීමක්.

•වර්ග අඩි 2500ට වැඩි සියලුම වැඩ සඳහා සුවිශේෂී වට්ටම්.

•කොලයකට සීමා නොවන වගකීමක් සහිතයි.

DC Constructions අප ආයතනය උසස් නිමාවක් හා වගකීමක් සහිතව අවශ්‍ය සියලුම ටයිටේනියම් සේවාවන් සපයා දීමට ඇප කැප වී සිටින්නෙමු.

දිවයින පුරා සේවාව සදහා අදම අමතන්න…


Avoid making any advance payment for vehicles, lands or any similer type of asset without checking the asset. වාහන , ඉඩකඩම් වැනි දේවල් පරීක්ශා කිරීමට පෙර බැංකු හෝ දුරකථන ජාල හරහා මුදල් දීමෙන් වලකින්න.


Similiar Ads
Top