For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.

Ad Detail

Electronics Other

Power inverter


  • Share
  • Favourite
  • Report
Description
Price : ₨5,750.00
Type : For Sale
Date : September 16, 2021
Condition : New
Location : Oruwala

පවර් ඉන්වටර් 

** චුන්පාන් ලොරී, ** Food truck, ** පාරේ ඉදන් රෑට කරන ඔනෑම බිස්නස් වැඩකට,

## කරන්ට් නැති තැනක ඔන වැඩක් කරගන්න.. නියම බහන්ඩේ….. 

  

මෙය මෙය ඔබගේ නිවසේ තිබිය යුතුම අංගයකි. මෙය මගින් ඔබගේ නිවසේ විදුලිය විසන්ධි වූ විට 12V, වාහන බැටරියක් හරහා ඔබට නිවසට විදුලිය ලබා ගත හැක.

       තවද මෙම උපකරණය මගින් ඔබ වාහනයක ගමන් කරන විට මෙය වාහනයට සම්බන්ධ කිරීම තුළින් ඔබගේ අනෙකුත් විදුලි උපකරණ උදාහරණ: laptop, router, printers, ඇතුළු ඕනෑම උපකරණයක් ඔබට භාවිතා කළ හැක.

    ඒ වගේම ඔබ camping කරන කෙනෙකු නම්. ඔබ නිවසින් පිට සිටින අවස්ථාවල වාහන බැටරියට මේ සම්බන්ධ කිරීම තුළින් විදුලි පංකා, rice cooker, විදුලි ලාම්පු, චාජර් ඇතුළු විදුලි උපකරණ රැසක් මෙය තුළින් භාවිතා කළ හැකිය.

      ඒවගේම ඔබ වඩු කර්මාන්තය හෝ වෙනත් කර්මාන්තයක යෙදෙන කෙනෙක් නම්. ඔබ නිවසින් පිට විදුලිය නොමැති ස්ථානයක ඔබගේ කටයුතු සිදු කරන අවස්ථාවල මෙය බැටරියකට සම්බන්ධ කිරීම තුළින් (ඔබගේ වාහනය හෝ මෝටර් සයිකලේ ) ඔබට වැඩ කිරීමට අවශ්‍ය, ග්‍රිල් එක්, ග්‍රයින්ඩර් එක, ඇතුළු ඔබගේ කර්මාන්තයට අවශ්‍ය අනෙකුත් විදුලි උපකරණ මේ මගින් ක්‍රියාත්මක කළ හැක.

    නිවසේ සිට අධ්‍යාපන කටයුතු කරන අතරතුර විදුලිය විසන්ධි වීමක් සිදුවුවහොත් ඔබගේ විදුලි උපකරණ මෙයට සම්බන්ධ කිරීම තුළින් අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදු කළ හැක, ඊට අමතරව නිවසේ විදුලි පංකා, rice cooker , washing machine , tv, Radio ඇතුළු උපකරණ රාශියක් මේ මගින් ක්‍රියාත්මක කළ හැක.

    ඔබ කළ යුත්තේ මෙය වෝල්ට් 12 බැටරියකට සම්බන්ධ කිරීම පමණි. වැඩ කරන කාලය battery ඇම්පියර් ප්‍රමාණය අනුව වෙනස් වෙයි. වැඩි ඇම්පියර්  ප්‍රමාණයක් ඇති බැටරියකින් වැඩි කාලයක් වැඩ කළ හැක. ඔබට බැටරිය නැවත ආරෝපණය කිරීමට අවශ්‍ය වූ විට එයට සෝලා පැනලයක් සම්බන්ධ කිරීමෙන් හෝ අප සතුව ඇති බැටරි චාජරයක් මිලදී ගැනීම තුළින් ඔබගේ බැටරිය නැවත ආරෝපණය කරගත හැක.

      ඔබට ඔබට අවශ්‍ය ඉන්වර්ටරය හා බැටරි චාජරය නිවසටම ගෙන්වා ගැනීමට අපව අමතන්න. ඔබ ලංකාවේ කොතන සිටියත් භාන්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පදනමට ඔබට අවශ්‍ය භාණ්ඩ කුරියර් සේවාව මගින් ඔබ වෙත එවිය හැක.

  • 1000w inverter Rs. 5750/- 12v 

  • 2000w inverter Rs.9000/- 12v

  • 12v 10a battery charger Rs.4750/-

Tech Store Athurugiriya . 0772881362.



Avoid making any advance payment for vehicles, lands or any similer type of asset without checking the asset. වාහන , ඉඩකඩම් වැනි දේවල් පරීක්ශා කිරීමට පෙර බැංකු හෝ දුරකථන ජාල හරහා මුදල් දීමෙන් වලකින්න.






Safety tips / ආරක්ෂිතව සිටින්න
  1. Meet the seller locally before making a purchase.
  2. Avoid mobile wallet transactions with unknown sellers.
  3. Beware of unrealistic offers.
  4. Make sure always that you receive the item / service at the same time that you are making the payment locally to seller.
  5. Avoid giving sensitive information such as your national identity card, driving license or passport details to unknown third parties.
  6. Avoid giving your bank account details to unknown third parties.

1. සැමවිටම විකුණන පුද්ගලයා මුහුණට-මුහුණ හමුවී ගනුදෙනුව කරන්න.
2. ඔබ නොදන්නා පාර්ශව සමග දුරකථන වෝලට් හරහා ( ඊසි කෑශ් / එම් කෑශ් ) වගේම අන්තරජාල ගිණුම් හරහා ( වෙස්ටර්න් යුනියන් / මනිග්‍රෑම් ) ගනුදෙනුවලදී සැලකිලිමත් වන්න.
3. හිතාගත නොහැකි අඩු මිල සදහන් භාණ්ඩ සහ සේවා ගැන සැලකිලිමත් වන්න. බොහෝ විට වංචා සහගත දැන්වීම් විය හැක.
4. සැම විටම භාණ්ඩ සහ මුදල් හුවමාරුව එකම වෙලාවක සිදු කරන්න.
5. නොදන්නා පාර්ශව වෙත ඔබගේ පුද්ගලික තොරතුරු ලබානොදෙන්න.
6. නොදන්නා පාර්ශව වෙත ඔබගේ බැංකු ගිණුම් තොරතුරු ලබානොදෙන්න.

Notice/නිවේදනය

Weladama.com shall not be held responsible for any discussion, agreement or transaction reached between the advertiser and you. 

දැන්වීම්කරුවන් සහ ඔබ අතර සිදුවන කිසිදු සාකච්ඡාක්,එකඟතාක් හෝ ගෙවීමක් සදහා Weladama.com වෙබ් අඩවිය වගකීමක් නොදරන බව කරුණාවෙන් දන්වා සිටිමු.

Similiar Ads
Top