For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.

Ad Detail

Education Tuition

O/L ගණිතය අසමත් ද ? මාස 4 න් ගොඩ යමුද …?


  • O/L ගණිතය අසමත් ද ? මාස 4 න් ගොඩ යමුද …?
Description
Price : ₨2,500.00
Date : September 14, 2020
Location :Gampaha

 11 වසර සිසුන් සඳහා ගණිතය පුනරීක්ෂණ 2020
සිද්ධාන්ත සමඟ කරනු ලබන සීඝ්ර පුනරීක්ෂණ පාඨමාලාව නිවසට පැමිණ සිංහල / ඉංග්රීසි මාධ්යයෙන් ඉගැන්වේ.
තනි හා කුඩා කණ්ඩායම් පන්ති…
25 අවුරුදු පළපුරුදු, වෘත්තීය සුදුසුකම් ලත් ගණිත ප්‍රශ්චාත් උපාධිධාරී ( B.Sc., MSc.), ගුරුවරයකු නිවසට පැමිණ උගන්වනු ලැබේ. දිවයිනේ ප්‍රථමයා, තෙවෙනියා හා  දිස්ත්‍රික්  ප්‍රථමයන්  රැසක් බිහිකල   පළපුරුදු ගණිත ගුරුවරයෙකි.  
ගම්පහ, මිගමුව, කඩවත, කිරිබත්ගොඩ, රාගම, වත්තල, කඳාන, ජාඇල, කඩුවෙල, හංවැල්ල, මුල්ලේරියාව, මාළබේ, බත්තරමුල්ල, බොරැල්ල , නුගේගොඩ, කෝට්ටෙ, මහරගම, හා දෙහිවල අවට නිවසට පැමිණේ. තනි හෝ කණ්ඩායම් පංති. අමතන්න. 0713325736

* ඕනෑම දැනුම් මට්ටමක සිටින සිසුන්ව, විශිෂ්ට ප්‍රතිඵල කරා මෙහෙයවීමට, සුවිශේෂ වැඩපිළිවෙළක් ඇත. දුර්වලයින් දක්ෂයින් කරන දක්ෂයින් අති දක්ෂයින් කරන, විකල්ප නැති එකම MATHS පංතිය. මුල සිට සරලවම….



Avoid making any advance payment for vehicles, lands or any similer type of asset without checking the asset. වාහන , ඉඩකඩම් වැනි දේවල් පරීක්ශා කිරීමට පෙර බැංකු හෝ දුරකථන ජාල හරහා මුදල් දීමෙන් වලකින්න.






Safety tips / ආරක්ෂිතව සිටින්න
  1. Meet the seller locally before making a purchase.
  2. Avoid mobile wallet transactions with unknown sellers.
  3. Beware of unrealistic offers.
  4. Make sure always that you receive the item / service at the same time that you are making the payment locally to seller.
  5. Avoid giving sensitive information such as your national identity card, driving license or passport details to unknown third parties.
  6. Avoid giving your bank account details to unknown third parties.

1. සැමවිටම විකුණන පුද්ගලයා මුහුණට-මුහුණ හමුවී ගනුදෙනුව කරන්න.
2. ඔබ නොදන්නා පාර්ශව සමග දුරකථන වෝලට් හරහා ( ඊසි කෑශ් / එම් කෑශ් ) වගේම අන්තරජාල ගිණුම් හරහා ( වෙස්ටර්න් යුනියන් / මනිග්‍රෑම් ) ගනුදෙනුවලදී සැලකිලිමත් වන්න.
3. හිතාගත නොහැකි අඩු මිල සදහන් භාණ්ඩ සහ සේවා ගැන සැලකිලිමත් වන්න. බොහෝ විට වංචා සහගත දැන්වීම් විය හැක.
4. සැම විටම භාණ්ඩ සහ මුදල් හුවමාරුව එකම වෙලාවක සිදු කරන්න.
5. නොදන්නා පාර්ශව වෙත ඔබගේ පුද්ගලික තොරතුරු ලබානොදෙන්න.
6. නොදන්නා පාර්ශව වෙත ඔබගේ බැංකු ගිණුම් තොරතුරු ලබානොදෙන්න.

Top