For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.

Ad Detail

Fashion and Beauty Perfumes and beauty products

Nil Katarolu Face Wash & Body Lotion


  • Share
  • Favourite
  • Report
Description
Price : ₨1,048.00
Date : May 4, 2022
Location : 115/308, Anandagiri Garden, Madampe road, Kuliyapitiya.

ලස්සනම ලස්සන සුරූපීණයක් වෙන්න.

ජීව්තයේ සැබෑ සුන්දරත්වය අත්විඳින්න..

ඔබව ගොඩාක් සුන්දරත්වයට පත් කරන අති දුර්ලභ දේශීය ඖෂධ රැසකින් පෝෂණය කළ හර්බ්ලයින් සමාගම අලුතින්ම හදුන්වා දෙන නිල් කටරොලු face wash සහ නිල් කටරොලු body lotion භාවිතා කර ඔබගේ සමෙහි පැහැය රන්වන් පැහැයක් බවට පත් කරගන්න.

සියුමැලි, සිනිඳු සමක් සදහා මෙම නිෂ්පාදනය තෝරාගන්න.

හර්බ්ලයින් සමාගම දේශීය ආයුර්වේද නිෂ්පාදන ආයතනයක් බැවින් සමට අහිතකර කිසිවක් මෙම නිෂ්පාදනතුල අන්තර්ගත කර නොමැති බවත්, 100% ක් ප්‍රතිඵල සහතික කර ඇති සමාගමකි.

මෙම නිෂ්පාදන දෙකම රුපි 1048.00 ක් පමණයි.

නිල් කටරොලු body lotion රුපි. 699.00

නිල් කටරොලු face wash රුපි. 349.00

Cash on delivery (භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පදනම මත) ඔබ දිවයිනේ කොහේ සිටියත් මෙම නිෂ්පාදන ඔබේ නිවසටම ආරක්ෂාකාරීව හා කඩිනමින් ඔබ වෙත කූරියර් සේවාව මගින් සපයා දිය හැක.

මෙම නිෂ්පාදන ගෙන්වා ගැනීමට ඔබේ නම/ලිපිනය/දුරකතන අංකය 0718610488 අංකයට WhatsApp කරන්න.


Avoid making any advance payment for vehicles, lands or any similer type of asset without checking the asset. වාහන , ඉඩකඩම් වැනි දේවල් පරීක්ශා කිරීමට පෙර බැංකු හෝ දුරකථන ජාල හරහා මුදල් දීමෙන් වලකින්න.






Safety tips / ආරක්ෂිතව සිටින්න
  1. Meet the seller locally before making a purchase.
  2. Avoid mobile wallet transactions with unknown sellers.
  3. Beware of unrealistic offers.
  4. Make sure always that you receive the item / service at the same time that you are making the payment locally to seller.
  5. Avoid giving sensitive information such as your national identity card, driving license or passport details to unknown third parties.
  6. Avoid giving your bank account details to unknown third parties.

1. සැමවිටම විකුණන පුද්ගලයා මුහුණට-මුහුණ හමුවී ගනුදෙනුව කරන්න.
2. ඔබ නොදන්නා පාර්ශව සමග දුරකථන වෝලට් හරහා ( ඊසි කෑශ් / එම් කෑශ් ) වගේම අන්තරජාල ගිණුම් හරහා ( වෙස්ටර්න් යුනියන් / මනිග්‍රෑම් ) ගනුදෙනුවලදී සැලකිලිමත් වන්න.
3. හිතාගත නොහැකි අඩු මිල සදහන් භාණ්ඩ සහ සේවා ගැන සැලකිලිමත් වන්න. බොහෝ විට වංචා සහගත දැන්වීම් විය හැක.
4. සැම විටම භාණ්ඩ සහ මුදල් හුවමාරුව එකම වෙලාවක සිදු කරන්න.
5. නොදන්නා පාර්ශව වෙත ඔබගේ පුද්ගලික තොරතුරු ලබානොදෙන්න.
6. නොදන්නා පාර්ශව වෙත ඔබගේ බැංකු ගිණුම් තොරතුරු ලබානොදෙන්න.

Notice/නිවේදනය

Weladama.com shall not be held responsible for any discussion, agreement or transaction reached between the advertiser and you. 

දැන්වීම්කරුවන් සහ ඔබ අතර සිදුවන කිසිදු සාකච්ඡාක්,එකඟතාක් හෝ ගෙවීමක් සදහා Weladama.com වෙබ් අඩවිය වගකීමක් නොදරන බව කරුණාවෙන් දන්වා සිටිමු.

Top