For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.

Ad Detail

Property Lands

Nanuoya railway crossing 62 perches

₨245,000.00 (Negotiable)


  • Share
  • Favourite
  • Report
  • Nanuoya railway crossing 62 perches
  • Nanuoya railway crossing 62 perches
  • Nanuoya railway crossing 62 perches
  • Nanuoya railway crossing 62 perches
Description
Price : ₨245,000.00 (Negotiable)
Date : April 25, 2021
Ad Type : For Sale
Type of Land : Residential
Price Type : price per perch
Location :750m from Nanuoya railway crossing, Kandy Colombo main road

මහනුවරටම විනාඩි 30යි (10km) 

***මුලු ඉඩම 2/45 per perch***

නානුඔය රේල් ගේට්ටුව සිට 

කොළඹ නුවර පාරට 750m කින් ළඟාවිය හැකි 62.2 Perches සින්නක්කර ඉඩමක් කොටස් වශයෙන් හෝ මුළුමනින්ම පහසු මිලට කඩිනමින් විකිනීමට. ඉතාමත් නිස්කලංක පරිසරයක ඉර උදාවෙන දෙසට යොමුවූ ගොඩ ඉඩම.

පැහැදිලි වැට මායිම් කම්බි වැටවල් යොදා ඇත. 

*පත් තීරු අවරුදු 60ක්‌ දක්වා දිවෙන වටිනා බිම් කැබැල්ලක් ඉක්මනින් මිල ඉහල නගින පෙදෙසකින් ඔබටත් අවශ්‍ය නම් ඉක්මනින් සම්බන්ධ වන්න. 

වැඩි විස්තර සඳහා කරුණාකර 0714793735 අමතන්න. ස්තුතියි. 

(WhatsApp)

සැ. යූ. 

මෙම ඉඩම පිහිටන්නේ කිරිබත්කුඹුර (town 10 laks pp) හා පිළිමතලාව (town 18 laks pp) නගර අතර බැවින් නුදුරු කාලයේදී සීග්‍රයෙන් ඉඩමේ වටිනාකම ඉහලයාම් අපේක්ෂා හැක.


Avoid making any advance payment for vehicles, lands or any similer type of asset without checking the asset. වාහන , ඉඩකඩම් වැනි දේවල් පරීක්ශා කිරීමට පෙර බැංකු හෝ දුරකථන ජාල හරහා මුදල් දීමෙන් වලකින්න.






Safety tips / ආරක්ෂිතව සිටින්න
  1. Meet the seller locally before making a purchase.
  2. Avoid mobile wallet transactions with unknown sellers.
  3. Beware of unrealistic offers.
  4. Make sure always that you receive the item / service at the same time that you are making the payment locally to seller.
  5. Avoid giving sensitive information such as your national identity card, driving license or passport details to unknown third parties.
  6. Avoid giving your bank account details to unknown third parties.

1. සැමවිටම විකුණන පුද්ගලයා මුහුණට-මුහුණ හමුවී ගනුදෙනුව කරන්න.
2. ඔබ නොදන්නා පාර්ශව සමග දුරකථන වෝලට් හරහා ( ඊසි කෑශ් / එම් කෑශ් ) වගේම අන්තරජාල ගිණුම් හරහා ( වෙස්ටර්න් යුනියන් / මනිග්‍රෑම් ) ගනුදෙනුවලදී සැලකිලිමත් වන්න.
3. හිතාගත නොහැකි අඩු මිල සදහන් භාණ්ඩ සහ සේවා ගැන සැලකිලිමත් වන්න. බොහෝ විට වංචා සහගත දැන්වීම් විය හැක.
4. සැම විටම භාණ්ඩ සහ මුදල් හුවමාරුව එකම වෙලාවක සිදු කරන්න.
5. නොදන්නා පාර්ශව වෙත ඔබගේ පුද්ගලික තොරතුරු ලබානොදෙන්න.
6. නොදන්නා පාර්ශව වෙත ඔබගේ බැංකු ගිණුම් තොරතුරු ලබානොදෙන්න.

Similiar Ads
Top