For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.

Ad Detail

Vehicles Auto Services

Hybrid & EFI Tuneup

₨6,000.00 (Negotiable)


  • Share
  • Favourite
  • Report
Description
Price : ₨6,000.00 (Negotiable)
Date : July 18, 2021
Location : Badulla RD,Bandarawela

සියලුම හයිබ්‍රිඩ් සහ හයිබ්රිඩ් නොවන රථවල Engine Tuneup සිදුකරනු ලැබේ.

ඉතා ඉහල ඉන්ධන කාර්යක්ෂමතාවක් සහ සුමට ධාවනයක් සදහා නියමිත කාලයේදී ඔබගේ පෙට්‍රල් එන්ජිම ටියුනප් කරගත යුතුය.

එමෙන්ම සියලුම හයිබ්‍රිඩ් රථවල බැටරි අලුත්වැඩියාව සහ සේවාවන්ද සිදුකරනු ලැබේ.

එමෙන්ම Interior Cleaning , Cut & Polish ,Winscreen Rain Acid Removing ,All type Vehicle Break & Suspention Repair සේවාවන්ද ලබාගත හැක.

ඔබ පාවිච්චිකළ හයිබ්‍රිඩ් හෝ හයිබ්‍රිඩ් නොවන රථයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් Hybrid Battery සහ අනෙකුත් සියලුම පද්ධතීන් පුර්ණ ස්කෑන් පරීක්ෂාවකින් සහ Engine , gearbox ,Chassis System සහ අනෙකුත් ලියකියවිල නිරවධ්‍යතාවකින් යුතුව පුර්ණ පරීක්ෂාවකින් යුතුව ඉතා හොද තත්වයේ රථයක් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම සලසනු ලැබේ.

Hybrid Care

බදුල්ල පාර,බඩල්කුඹුර

වැඩි විස්තර සදහා පහත අංක හරහා අප අමතන්න.



Avoid making any advance payment for vehicles, lands or any similer type of asset without checking the asset. වාහන , ඉඩකඩම් වැනි දේවල් පරීක්ශා කිරීමට පෙර බැංකු හෝ දුරකථන ජාල හරහා මුදල් දීමෙන් වලකින්න.






Safety tips / ආරක්ෂිතව සිටින්න
  1. Meet the seller locally before making a purchase.
  2. Avoid mobile wallet transactions with unknown sellers.
  3. Beware of unrealistic offers.
  4. Make sure always that you receive the item / service at the same time that you are making the payment locally to seller.
  5. Avoid giving sensitive information such as your national identity card, driving license or passport details to unknown third parties.
  6. Avoid giving your bank account details to unknown third parties.

1. සැමවිටම විකුණන පුද්ගලයා මුහුණට-මුහුණ හමුවී ගනුදෙනුව කරන්න.
2. ඔබ නොදන්නා පාර්ශව සමග දුරකථන වෝලට් හරහා ( ඊසි කෑශ් / එම් කෑශ් ) වගේම අන්තරජාල ගිණුම් හරහා ( වෙස්ටර්න් යුනියන් / මනිග්‍රෑම් ) ගනුදෙනුවලදී සැලකිලිමත් වන්න.
3. හිතාගත නොහැකි අඩු මිල සදහන් භාණ්ඩ සහ සේවා ගැන සැලකිලිමත් වන්න. බොහෝ විට වංචා සහගත දැන්වීම් විය හැක.
4. සැම විටම භාණ්ඩ සහ මුදල් හුවමාරුව එකම වෙලාවක සිදු කරන්න.
5. නොදන්නා පාර්ශව වෙත ඔබගේ පුද්ගලික තොරතුරු ලබානොදෙන්න.
6. නොදන්නා පාර්ශව වෙත ඔබගේ බැංකු ගිණුම් තොරතුරු ලබානොදෙන්න.

Similiar Ads
Top