For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.

Ad Detail

Fashion and Beauty Perfumes and beauty products

Herbline Nourishing Hair Oil


  • Share
  • Favourite
  • Report
Description
Price : ₨250.00
Date : May 17, 2022
Location : 115/308, Anandagiri Garden, Madampe road, Kuliyapitiya.

Ayurveda Hair Oil- Herb Line products

ඔබගේ කෙස් කළඹ මනාව වඩවන දේශීය පාරම්පරික ඖෂධ ඇතුලත් සත්කාරයක් ලබා දීමට කැමතිද? එසේනම් හර්බ්ලයින් සමාගම හදුන්වා දෙන Nourishing හෙයා ඔයිල් බාවිතා කරන්න හර්බ්ලයින් Nourishingහෙයා ඔයිල් දේශීය ආයුර්වේද නිෂ්පාදනයකි. මෙම තෙල් පෝෂණය කර ඇත්තේ, ගොටුකොළ, කරපිංචා, මුගුණුවැන්න, කෝමාරිකා, පිරිසිදු පොල් තෙල් ඇතුලු පාරම්පරික රහස් වට්ටෝරුවකට අනුව බැවින් හිසට හෝ ශරීරයට අහිතකර කිසිවක් අඩංගු නොවන බව සහතික කර ඇත.

හිස කැක්කුම, හිස කෙස් ගැලවී යාම, හිස්සොරි ඇතිවීම, කෙස් අග පැලීම, අකලට හිසකෙස් සුදුවීම සම්පූර්ණයෙන් නවතා හිස කෙස් මනාව වර්ධනය කරයි. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම සුදුසුයි. සතියකට තුන් වතාවක් පමණ හිස කෙස් මුල් මත ගල්වා හොඳින් සම්බාහනය කරන්න.

ඔබ දිවයිනේ කොතැනක සිටියත් ඔබට මෙම නිෂ්පාදනය ඇතුලු සියලුම හර්බ්ලයින් නිෂ්පාදන ගෙන්වා ගැනීමට අවශ්‍යනම් ඉහත අංකයට ඔබේ නම/ලිපිනය හා දුරකතන අංකය WhatsApp කරන්න. කූරියර් සේවා මගින් ඔබගේ නිවසටම නිෂ්පාදන සපයා දිය හැක.

Nourishing හෙයා ඔයිල් මිල රුපි.250.00 ක් පමණයි.

දැන් මිලදී ගත හැකි ස්ථානය

කුලියාපිටිය – කුලියාපිටිය, මාදම්පේ පාරේ, ආනන්දගිරි ගාර්ඩන් 115/308 හි පිහිටි HERB LINE DISTRIBUTORS ආයතනය 0372281092

( අනුකරණවලට නොරැවටෙන්න, නියම හර්බ්ලයින් නිෂ්පාදනම තෝරාගන්න)


Avoid making any advance payment for vehicles, lands or any similer type of asset without checking the asset. වාහන , ඉඩකඩම් වැනි දේවල් පරීක්ශා කිරීමට පෙර බැංකු හෝ දුරකථන ජාල හරහා මුදල් දීමෙන් වලකින්න.






Safety tips / ආරක්ෂිතව සිටින්න
  1. Meet the seller locally before making a purchase.
  2. Avoid mobile wallet transactions with unknown sellers.
  3. Beware of unrealistic offers.
  4. Make sure always that you receive the item / service at the same time that you are making the payment locally to seller.
  5. Avoid giving sensitive information such as your national identity card, driving license or passport details to unknown third parties.
  6. Avoid giving your bank account details to unknown third parties.

1. සැමවිටම විකුණන පුද්ගලයා මුහුණට-මුහුණ හමුවී ගනුදෙනුව කරන්න.
2. ඔබ නොදන්නා පාර්ශව සමග දුරකථන වෝලට් හරහා ( ඊසි කෑශ් / එම් කෑශ් ) වගේම අන්තරජාල ගිණුම් හරහා ( වෙස්ටර්න් යුනියන් / මනිග්‍රෑම් ) ගනුදෙනුවලදී සැලකිලිමත් වන්න.
3. හිතාගත නොහැකි අඩු මිල සදහන් භාණ්ඩ සහ සේවා ගැන සැලකිලිමත් වන්න. බොහෝ විට වංචා සහගත දැන්වීම් විය හැක.
4. සැම විටම භාණ්ඩ සහ මුදල් හුවමාරුව එකම වෙලාවක සිදු කරන්න.
5. නොදන්නා පාර්ශව වෙත ඔබගේ පුද්ගලික තොරතුරු ලබානොදෙන්න.
6. නොදන්නා පාර්ශව වෙත ඔබගේ බැංකු ගිණුම් තොරතුරු ලබානොදෙන්න.

Notice/නිවේදනය

Weladama.com shall not be held responsible for any discussion, agreement or transaction reached between the advertiser and you. 

දැන්වීම්කරුවන් සහ ඔබ අතර සිදුවන කිසිදු සාකච්ඡාක්,එකඟතාක් හෝ ගෙවීමක් සදහා Weladama.com වෙබ් අඩවිය වගකීමක් නොදරන බව කරුණාවෙන් දන්වා සිටිමු.

Top