For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.

Ad Detail

Fashion and Beauty Perfumes and beauty products

Hair Oil ( Herbline Products)


  • Share
  • Favourite
  • Report
Description
Price : ₨699.00
Date : September 13, 2022
Location : 115/308, Anandagiri Garden, Madampe road, Kuliyapitiya.

ලස්සන දිගු නිරෝගී කෙස් කළඹකට හිමිකම් කියන්න ඔබත් කැමතියි නේද? 

අදම හර්බ්ලයින් කේශ වර්ධණී තෛලය භාවිතා කිරීම ආරම්භ කරන්න.

කේශ වර්ධණී තෛලය අනර්ඝ හර්බ්ලයින් දේශීය ආයුර්වේද නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදනයක්.

100%ක් ප්‍රතිපල සහිතයි. 

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.

කේශ වර්ධණී තෛලය ස්වාභාවික අමුද්‍රව්‍ය මගින් පෝෂණයවුු සත්කාරයක්. එබැවින් කිසිදු අතුරු ආබාධයක් ඇති නොවන බව ප්‍රත්‍යක්ෂයි.

තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ මෙම කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ 

හිස කෙස්

ගැලවීයාම වලකයි

හිස කැසීම නවතාලයි.

හිස්හොරි ඇතිවීම පාලනය කරයි.

කෙස් අග පැලීම නවතාලයි.

හිසකෙස් වර්ධනය කරයි

හිසකෙස් ශක්තිමත් කරයි.

සතියට තුන්වරක් පමණ හිසකෙස් මුල් වල කේශ වර්ධණී තෛලය ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සෝදා හරින්න.

(අධික ලෙස පීනසය ඇති අය රාත්‍රි කාලයේදී භාවිතා නොකර දිවා කාලයේදී භාවිතයට ගන්න.)

 100 ml එකක මිල 699/= ක් පමණයි.

දිවයින පුරා බෙදා හැරීම් සදහා අමතන්න 0718610488

දැන් මිලදී ගත හැකි ස්ථාන

කුලියාපිටිය- Herbline Distributors , 115, ආනන්දගිරි ගාර්ඩන්, මාදම්පේ පාර, කුලියාපිටිය. 0372281092


Avoid making any advance payment for vehicles, lands or any similer type of asset without checking the asset. වාහන , ඉඩකඩම් වැනි දේවල් පරීක්ශා කිරීමට පෙර බැංකු හෝ දුරකථන ජාල හරහා මුදල් දීමෙන් වලකින්න.


Similiar Ads
Top