For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.

Ad Detail

Other

Gymnema ( Masbadda) & Mint With DIABETEA


  • Share
  • Favourite
  • Report
Advertisement
Description
Price : ₨895.00
Type : For Sale
Date : September 15, 2022
Condition : New
Location : 115/308, Anandagiri Garden, Madampe road, Kuliyapitiya.

අපේ රටේ ලොකු කුඩා විශාල ප්‍රමාණයක් රුධිර සීනී ප්‍රමාණය අධික බව නිසා පීඩා විඳින බව ඔබ හොඳින් දන්නවා නේද?

ඒ වගේම තවත් පිරිසක් අධික කොලොස්ටරෝල් නිසා අධි අවදානම් තත්වයේ පසුවන බවත් ඔබ දන්නවා නේද?

ඔබ හෝ ඔබේ ආදරණීය පවුලේ අය හෝ ඉහත ගැටලු වලින් පීඩා විඳිනවාද ?

බිය නොවන්න-තවමත් ඔබ ප්‍රමාද නැහැ-තවමත් ඔබ වාසනාවන්තයි.

අපි,

රුධිර සීනී වැඩිවිමට තිත තබමු!

කෙලොස්ටරෝල් වැඩිවීමට තිත තබමු!

පාරම්පරික දේශීය ආයූර්වේද නිෂ්පාදනය කෙරෙහි විශ්වාසය තබන්න.

දේශීය ආයුර්වේද සමාගමක්වන හර්බ්ලයින් සමාගම හදුන්වාදෙන අනර්ඝතම සීනී හා කොලොස්ටරෝල් පාලන නිෂ්පාදනය Diabetea With Gymnema & Mint ( මස්බැද්ද මින්ට් ඩයබට්) පානය කරන්න. (මිල රුපි.895/- ක් පමණයි)

ඔබ දිවයිනේ කොහේ සිටියත් නිෂ්පාදන ලැබුනු පසු මුදල් ගෙවීමේ ක්‍රමයට කූරියර් සේවා මගින් ඔබේ නිවසටම ගෙන්වා ගත හැක. උපරිම දින 5 ක් ඇතුලත ලබා දිය හැකිය.( කුරියර් ගාස්තුව රුපි.300 ක් පමණයි)

පාරම්පරික දිව්‍ය ඖෂධ දැන් ස්වාභාවික පානයක් ලෙසින්

දන්නෝ දනිති ගුණය කෙතරම්ද වග..

Diabetea With Gymnema & Mint ( මස්බැද්ද මින්ට් ඩයබට්) මගින්

ඔබේ රුධිර සීනී පාලනය මනාව සිදු කරයි.

අක්මාව පිරිසිදු කරයි,

රුධිර කොලොස්ටරෝල් පාලනය කරයි.

ආහාර ජීර්ර්ණය පහසු කරයි

ආතරයිටීස් පාලනය කරයි

ශරීරගත විස හරණය කරයි

Diabetea With Gymnema & Mint ( මස්බැද්ද මින්ට් ඩයබට්) භාවිතා කර නිරෝගීකම ඇතිකර ගන්න.

ඉහත නිෂ්පාදන ගෙන්වා ගැනීම සදහා 0718610488 අංකයට ඔබේ නම/ලිපිනය/දුරකතන අංකය Whatsapp හෝ Massage කරන්න

Now Available In Kuliyapitiya

Herbline Distributors, 115/308, Anandagiri Garden, Madampe Road, Kuliyapitiya. Tele : 0372281092


Avoid making any advance payment for vehicles, lands or any similer type of asset without checking the asset. වාහන , ඉඩකඩම් වැනි දේවල් පරීක්ශා කිරීමට පෙර බැංකු හෝ දුරකථන ජාල හරහා මුදල් දීමෙන් වලකින්න.


Similiar Ads
Top