0711890845
On site cut and polish. I visit your home or office.
Will bring necessary equipment and materials.
Include FREE cleaning of glass, mirrors and lights.
All beading’s and tyres are cleaned to showroom condition.
Old or new portrait clean and wax, will make it smooth and stunning.
Total time for cut and polish is about 6-8 hours.
Defend of the size of the vehicle charges and time may various.
One year warranty
Please call for more details on mobile
More working photos for “saman keeragala” facebook page
ඔබගේ ඕනෑම වාහනයක් නිවසට හෝ සේවා ස්ථානයට පැමිණ කට් ඇන්ඩ් පොලිෂ් කර දෙමි.
අවශ්‍ය සියලුම ද්‍රව්‍ය රැගෙන එමි.
සියලුම වීදුරු සහ ලාම්පු නොමිලේ පිරිසිදු කර දෙමි.
ඕනෑම අලුත්,පැරණි, හෝ අපද්‍රව්‍ය බැඳුනු තීන්ත පින්තාරුවක් වඩාත් සුමට සහ දිලිසෙනසුලු දීප්තිමත් තත්වයට පත් කර වැක්ස් අලේප කරමි.
කාර්යය අවසානයේ සියලුම බීඩින් සහ ටයර් පිරිසිදු කර ප්රදර්ශනාගාර තත්වයට පත් කර දෙමි.
සම්පුර්ණ කාර්යය සඳහා පැය 06 ත් 08 ත් අතර කාලයක් ගතවේ.
වගකීම් කාලයක වසර 01 යි.
වැඩි විස්තර සඳහා කතා කරන්න.
(වාහනයේ විශාලත්වය අනුව ගාස්තුව වෙනස් වන බව කරුණාවෙන් සලකන්න)