For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.

Ad Detail

Vehicles Auto Services

car cut and polish (home visit service)

₨7,000.00 (Negotiable)


Description
Price : ₨7,000.00 (Negotiable)
Date : March 26, 2021
Location : 6.837765556699189, 80.04185353790021

0711890845

On site cut and polish. I visit your home or office.

Will bring necessary equipment and materials.

Include FREE cleaning of glass, mirrors and lights.

All beading’s and tyres are cleaned to showroom condition.

Old or new portrait clean and wax, will make it smooth and stunning.

Total time for cut and polish is about 6-8 hours.

Defend of the size of the vehicle charges and time may various.

One year warranty

Please call for more details on mobile

More working photos for “saman keeragala” facebook page

ඔබගේ ඕනෑම වාහනයක් නිවසට හෝ සේවා ස්ථානයට පැමිණ කට් ඇන්ඩ් පොලිෂ් කර දෙමි.

අවශ්‍ය සියලුම ද්‍රව්‍ය රැගෙන එමි.

සියලුම වීදුරු සහ ලාම්පු නොමිලේ පිරිසිදු කර දෙමි.

ඕනෑම අලුත්,පැරණි, හෝ අපද්‍රව්‍ය බැඳුනු තීන්ත පින්තාරුවක් වඩාත් සුමට සහ දිලිසෙනසුලු දීප්තිමත් තත්වයට පත් කර වැක්ස් අලේප කරමි.

කාර්යය අවසානයේ සියලුම බීඩින් සහ ටයර් පිරිසිදු කර ප්‍රදර්ශනාගාර තත්වයට පත් කර දෙමි.

සම්පුර්ණ කාර්යය සඳහා පැය 06 ත් 08 ත් අතර කාලයක් ගතවේ.

වගකීම් කාලයක වසර 01 යි.

වැඩි විස්තර සඳහා කතා කරන්න.

(වාහනයේ විශාලත්වය අනුව ගාස්තුව වෙනස් වන බව කරුණාවෙන් සලකන්න)



Avoid making any advance payment for vehicles, lands or any similer type of asset without checking the asset. වාහන , ඉඩකඩම් වැනි දේවල් පරීක්ශා කිරීමට පෙර බැංකු හෝ දුරකථන ජාල හරහා මුදල් දීමෙන් වලකින්න.






Safety tips / ආරක්ෂිතව සිටින්න
  1. Meet the seller locally before making a purchase.
  2. Avoid mobile wallet transactions with unknown sellers.
  3. Beware of unrealistic offers.
  4. Make sure always that you receive the item / service at the same time that you are making the payment locally to seller.
  5. Avoid giving sensitive information such as your national identity card, driving license or passport details to unknown third parties.
  6. Avoid giving your bank account details to unknown third parties.

1. සැමවිටම විකුණන පුද්ගලයා මුහුණට-මුහුණ හමුවී ගනුදෙනුව කරන්න.
2. ඔබ නොදන්නා පාර්ශව සමග දුරකථන වෝලට් හරහා ( ඊසි කෑශ් / එම් කෑශ් ) වගේම අන්තරජාල ගිණුම් හරහා ( වෙස්ටර්න් යුනියන් / මනිග්‍රෑම් ) ගනුදෙනුවලදී සැලකිලිමත් වන්න.
3. හිතාගත නොහැකි අඩු මිල සදහන් භාණ්ඩ සහ සේවා ගැන සැලකිලිමත් වන්න. බොහෝ විට වංචා සහගත දැන්වීම් විය හැක.
4. සැම විටම භාණ්ඩ සහ මුදල් හුවමාරුව එකම වෙලාවක සිදු කරන්න.
5. නොදන්නා පාර්ශව වෙත ඔබගේ පුද්ගලික තොරතුරු ලබානොදෙන්න.
6. නොදන්නා පාර්ශව වෙත ඔබගේ බැංකු ගිණුම් තොරතුරු ලබානොදෙන්න.

Notice/නිවේදනය

Weladama.com shall not be held responsible for any discussion, agreement or transaction reached between the advertiser and you. 

දැන්වීම්කරුවන් සහ ඔබ අතර සිදුවන කිසිදු සාකච්ඡාක්,එකඟතාක් හෝ ගෙවීමක් සදහා Weladama.com වෙබ් අඩවිය වගකීමක් නොදරන බව කරුණාවෙන් දන්වා සිටිමු.

Similiar Ads
Top