For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.

Ad Detail

Education Tuition

6 -11 වසර ගණිතය සිංහල හා ඉංග්රීසි මාධ්‍ය


  • 6 -11 වසර ගණිතය සිංහල හා ඉංග්රීසි මාධ්‍ය
Description
Price : ₨2,500.00
Date : September 14, 2020
Location :Gampaha

ගණිතය අමාරුද?  ගණිතයේ මුල හසු වී නැද්ද? ලකුනු අඩු වෙලාද?..   මුල සිට සරලව ගණිතය ඉගෙන ගෙන, A සාමාර්ථයක් සමග සාමාන්‍ය පෙල ගණිතය විෂය සමත් වීමට අවශ්‍යද?….         එසේනම් අපි මුල සිට ආරම්භ කරමු…
අමාරුයි කියන ගණිතය විෂය පහසුවෙන් උගන්වන්නම්.  ඔබව A සාමර්ථයකට ගෙන යන්නම්.
25 අවුරුදු පළපුරුදු, , පිළිතුරු පත්‍ර  පරීක්ෂක,  වෘත්තීය සුදුසුකම් ලත්, ගණිත ප්‍රශ්චාත්  උපාධිධාරී, ( B.Sc., MSc., ), දිවයිනේ ප්‍රථමයා, තෙවෙනියා හා  දිස්ත්‍රික්  ප්‍රථමයන් රැසක් බිහිකල, පසුගිය වසරේ විශිෂ්ට ප᳘තිඵල ලබාදුන්, ප්‍රධාන පාසලක ආචාර්යවරයෙකි.
•6 – 11 වසර සිසුන් සඳහා ගණිතය, සිද්ධාන්ත/පුනරීක්ෂණ සිංහල / ඉංග්රීසි මාධ්යයෙන්  ( Local , Edexcel , & Cambridge Syllabus ). නිවසට පැමිණ උගන්වනු ලැබේ.
•ගම්පහ, මිණුවන්ගොඩ , මිගමුව, කඩවත, කිරිබත්ගොඩ, රාගම, වත්තල, කඳාන, ජාඇල, කඩුවෙල, හංවැල්ල, මුල්ලේරියාව, මාළබේ, බත්තරමුල්ල, බොරැල්ල , නුගේගොඩ, කෝට්ටෙ, මහරගම, හා දෙහිවල අවට . අමතන්න. 0713325736
* ඕනෑම දැනුම් මට්ටමක සිටින සිසුන්ව, විශිෂ්ට ප්‍රතිඵල කරා මෙහෙයවීමට, සුවිශේෂ වැඩපිළිවෙළක් ඇත. දුර්වලයින් දක්ෂයින් කරන දක්ෂයින් අති දක්ෂයින් කරන, විකල්ප නැති එකම MATHS පංතිය. මුල සිට සරලවම….

ගණන් නොගෙනම ගණන් ඉගෙනගන්න !



Avoid making any advance payment for vehicles, lands or any similer type of asset without checking the asset. වාහන , ඉඩකඩම් වැනි දේවල් පරීක්ශා කිරීමට පෙර බැංකු හෝ දුරකථන ජාල හරහා මුදල් දීමෙන් වලකින්න.






Safety tips / ආරක්ෂිතව සිටින්න
  1. Meet the seller locally before making a purchase.
  2. Avoid mobile wallet transactions with unknown sellers.
  3. Beware of unrealistic offers.
  4. Make sure always that you receive the item / service at the same time that you are making the payment locally to seller.
  5. Avoid giving sensitive information such as your national identity card, driving license or passport details to unknown third parties.
  6. Avoid giving your bank account details to unknown third parties.

1. සැමවිටම විකුණන පුද්ගලයා මුහුණට-මුහුණ හමුවී ගනුදෙනුව කරන්න.
2. ඔබ නොදන්නා පාර්ශව සමග දුරකථන වෝලට් හරහා ( ඊසි කෑශ් / එම් කෑශ් ) වගේම අන්තරජාල ගිණුම් හරහා ( වෙස්ටර්න් යුනියන් / මනිග්‍රෑම් ) ගනුදෙනුවලදී සැලකිලිමත් වන්න.
3. හිතාගත නොහැකි අඩු මිල සදහන් භාණ්ඩ සහ සේවා ගැන සැලකිලිමත් වන්න. බොහෝ විට වංචා සහගත දැන්වීම් විය හැක.
4. සැම විටම භාණ්ඩ සහ මුදල් හුවමාරුව එකම වෙලාවක සිදු කරන්න.
5. නොදන්නා පාර්ශව වෙත ඔබගේ පුද්ගලික තොරතුරු ලබානොදෙන්න.
6. නොදන්නා පාර්ශව වෙත ඔබගේ බැංකු ගිණුම් තොරතුරු ලබානොදෙන්න.

Top