කිරිබත්ගොඩ මාකොළ සිරිමංගල පාරේ , මාකොළ කිරිබත්ගොඩ ප්රධාන පාරට 200 යි. පර්චස් 19 ක ඉඩමකි.පර්චසයක් රු : 900,000.00 (ලක්ෂ 9 යි).මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය. සුන්දර වෙල් යායකට මායින්ව ඉඩම පිහිටා ඇත.අවට නිසංසල පරිසරයක පිහිටා ඇත.ජනාකීර්ණ නොවේ.නල ජලය, විදුලිය සපයා ඇත.නව නිවසක කොටසක් සම්පූර්ණයෙන් සාදා නිමකොට ඇත.
ඉඩමේ සිට
කිරිබත්ගොඩ නගරයට 2.5 km
කිරිබත්ගොඩ පොලිසියට 2.5 km
කිරිබත්ගොඩ විහාරමහාදේවී විදුහලට 3 km
කිරිබත්ගොඩ මහමායා විදුහලට 3.3 km
කිරිබත්ගොඩ රෝහලට 3.5 km
කඩවත අධිවේගී පිවිසුමට 5 km
මාකොළ FOOD CITY 200 km
මාකොළ KEELLS SUPER 400 km
මාකොළ විශාඛා බාලිකා විදුහලට 850 km
මාකොළ සෝභිත විදුහලට 600 km
මාකොළ පොලිසියට 900 km
අමතන්න . අත්තනායක . 0770-799305