For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.

Ad Detail

Property Houses

කටුගස්තොට, කොණ්ඩදෙනිය මාර්ගයේ පිහිටි ඉඩම සමග නිවස

₨10,875,000.00 (Negotiable)


Advertisement
Description
Price : ₨10,875,000.00 (Negotiable)
Date : November 20, 2022
Ad Type : For Sale
Rooms : 2
Bathrooms : 1
Location : 247/3, Kondadeniya, Katugastota

ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති නිරවුල් තැනිතලා සින්නක්කර ඉඩම, කාමර 2, සාලය, කෑම කාමරය, නාන කාමරය සමග පොඩි නිවසක් ඇත. පිටුපසින් තට්ටු තුනකට ගොඩනැගිල්ලක් සෑදීම සදහා ගොඩනැගිලි සැලැස්ම (house plan) අනුමත කර ඉඩමේ පිටුපස සිට කොන්ක්‍රීට් කණු දමා ඇත. ඕනෑම ව්‍යාපාරයකට සුදුසුයි. (කඩ සාප්පු, හාඩ්වෙයාර් හෝ පුද්ගලික බෙහෙත් ශාලා) අඩි 20ක් පමණ දිගට යොදා ඇති ආරක්ශක ගේට්ටුව, වටේට තාප්ප, තෙකලා විදුලිය, නල ජලය ඇත. පර්චස් 14 ½. පර්චස් 1ක් 750000 හෝ ආස්නන මිලකට. 


Avoid making any advance payment for vehicles, lands or any similer type of asset without checking the asset. වාහන , ඉඩකඩම් වැනි දේවල් පරීක්ශා කිරීමට පෙර බැංකු හෝ දුරකථන ජාල හරහා මුදල් දීමෙන් වලකින්න.


Similiar Ads
Top